Popular Posts

National Fuel Pass පද්ධතිය නැවත Login වෙන්න පුළුවන්!

⛽ ජාතික Fuel Pass පද්ධතිය නැවත Login වෙන්න පුළුවන්!

කලින් National Fuel Pass QR code එක ලබාගෙන තිබ්බ කට්ටියට දැන් ආයෙත් ලොග් වෙලා තමන්ගේ QR එක බලන්න පුළුවන්.

📱 කරන්නේ ඉතා සරල දෙයක්.

1️⃣ ඔබගේ Phone Number එක දාන්න

2️⃣ OTP code එක ලබාගන්න

3️⃣ OTP submit කරාම ඔබ කලින් තිබ්බ QR code එකම නැවත ලැබෙනවා.

👉 Login වෙන්න මෙතනින්

https://fuelpass.gov.lk/login

⚠️ සැලකිල්ලට

• අලුතින් Registration තාම පටන් ගෙන නැහැ

• කලින් register වෙලා තිබ්බ phone number එකෙන් විතරයි දැනට QR code එක ලබාගන්න පුළුවන්

👉 Register වෙන්න official website එක

https://fuelpass.gov.lk

💡 Fuel quota system එක නැවත activate වුණොත් QR code එක ready තියාගන්න එක වැදගත් වෙන්න පුළුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *